26.4 C
Colombo
Thursday, March 28, 2024

චීන යුද ටැංකි රුසියාවට

- Advertisement -

ලබන මාසයේ මොස්කව්හි පැවැත්වෙන ආරක්ෂක ක්‍රීඩා උළෙල සඳහා සහභාගී කරවීමට චීන මහජන විමුක්ති හමුදාව විසින් රුසියාවට දූත පිරිසක් සමග උපකරණ යවා ඇති බව වාර්තා වේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මෙම ආරක්ෂක ක්‍රීඩා උළෙල පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

පුද්ගලයින්, හමුදා ටැංකි සහ වාහන රැගත් දුම්රියක් මෑතකදී චීනයේ උතුරේ අභ්‍යන්තර මොංගෝලියාවේ මන්ෂෝලි නගරයෙන් පිටත්ව රුසියාවේ ඈත පෙරදිග සබයික්ලාෂ් වෙත ගමන් කළ බව චීන රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් සදහන් කර තිබිණ.

රුසියාවේ විශාලතම බහුජාතික ආරක්ෂක ක්‍රීඩා උළෙල වන මෙහිදී චීන කණ්ඩායම රටවල් 37ක සහ කලාපවල සගයන් සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසේ.

තවත් රටවල් රැසක් ඊට එක්වන අතර චීනය 2015 සිට මෙහි නිත්‍ය සහභාගිවන්නෙකු වන අතර පාබල සටන් වාහන ඇතුළුව තරඟ තුනකට සත්කාරකත්වය සපයනු ලබයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...