31 C
Colombo
Friday, April 19, 2024

ගංවතුරෙන් චීනයට ඩොලර් බිලියන 25 ක පාඩුවක්

- Advertisement -

චීනයට පසුගිය 2021 වසර තුළ මුහුණ පාන්නට සිදුවූ ගංවතුර සහ ඒ ආශ්‍රිත අනතුරු නිසා ඩොලර් බිලියන 25 ක පමණ පාඩුවක් සිදුව ඇති බව ස්විස් රේ නම් ආයතනයක් සිදුකළ සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

ඒ අනුව, එම වසරේ දී රටක් ලෙස ලොව ගංවතුරෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ද චීනයට වන අතර වැඩිම හානිය සිදුව ඇත්තේ එර‍ට හෙනාන් ප්‍රාන්තයටයි.

අන්තර්ජාතික තක්සේරු කිරීම්වලට අනුව 2021 ජූලි මාස‍යේ දී ඇතිවූ ගංවතුරෙන් හෙනාන් ප්‍රාන්තයට සිදූවූ හානිය ඩොලර් බිලියන 19 කි.

ලොව පුරා 2021 තුළ දී දැවැන්ත ගංවතුර තත්වයන් 50 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් ඩොලර් බිලියන 82 ක පමණ හානියක් සිදුව ඇති බව ද මෙහිදී හෙළිවී ඇත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...