29 C
Colombo
Tuesday, May 17, 2022

චීන යුද යාත්‍රා හතරක් ඇමරිකාව ආසන්නයේ

- Advertisement -

ඇමරිකාවේ අනන්‍ය ආර්ථික කලාපයට ඉතා නුදුරින් ඇලස්කාවේ ඇලූෂියන් දූපත අසලින් යාත්‍රා කරමින් තිබූ චීන යුද යාත්‍රා හතරක් නිරීක්ෂණය කර තිබේ.

ඇමරිකානු වෙරලාරක්ෂක බලකාය විසින් අදාළ යාත්‍රා සමූහය නිරීක්ෂණ කර එහි සේයාරූ නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

මෙම ක්‍රියාව මෙතෙක් චීන විසින් අනුගමනය කළ ආරක්ෂාකාරී සමුද්‍ර ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරවයාමක් ලෙස විදෙස් ආරක්ෂක විශ්ලේෂකයන් විසින් හදුන්වා දී තිබේ.

කෙසේවෙතත් එම විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ චීනයේ මෙම ක්‍රියාව ඇමරිකා චීන සබදතා තවදුරටත් උණුසුම් කරනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...