24 C
Colombo
Tuesday, March 21, 2023

චීනයේ වැඩිහිටියන් කෝවිඩ් එන්නත්කරණයට එරෙහි වෙයි

- Advertisement -

එන්නත්කරණය පිළිබඳ චීන රජයේ වැඩපිළිවෙලට එරට වැඩිහිටි ජනතාව අතර විරෝධය පළවෙමින් තිබේ.

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීමේ චීන රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මේ දිනවල යළි ජනතාව කොවිඩ් එන්නත් කරණයට ලක්කිරීමේ කටයුත්ත වැඩිහිටියන් අතර විවේචනයට ලක්ව ඇත.

එරට ආර්ථික නගරයක් වන ෂැංහයි නුවර වසා දමා එහි වෙසෙන ජනතාව එන්නත්කරණයට ලක්කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබිණි.

මෙහිදී අවුරුදු 60 ට වැඩි ජනතාව විශේෂයෙන් එන්නත්කරණය සඳහා යොමුකර තිබූ අතර බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ ජූනි මස මැද භාගය වනවිට එම වයස් කාණ්ඩය අතරින් සියයට 63 කට අධික ප්‍රතිශතයක් එනනත්කරණයට ලක්ව ඇති බවයි.

කෙසේ නමුත් විදෙස් වාර්තා සඳහන් කළේ මෙම එන්නත්කරණය හේතුවෙන් සිය ගණනක් වූ වැඩිහිටි ප්‍රජාව විවිධ සංකූලතාවන්ට ලක්ව මියගොස් ඇති බවකි.

සංඛ්‍යා ලේඛණ එසේ වුවද චීන බලධාරීන් විසින් සිය එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ වැඩිහිටි ප්‍රජාව එන්නත්කරණයට යොමුකිරීම අතහැර දමා නොමැත.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.