චීනයේ කොරෝනා වැඩිවෙයි

චීනය තුළ කොරෝනා ව්‍යාපෘතිය ඉහළ ගොස් ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. එම කොමිසම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය සතියේදී එරට ප්‍රාන්ත 11කින් නව අසාදිතයන් වාර්තා වී ඇති බවයි. අන්තර් ප්‍රාන්ත සංචාරය ඉහළයාම මෙම තත්වයට හේතුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කර තිබේ. මේ තත්වය හමුවේ චීනයේ කොරෝනා පරීක්ෂණ ඉහළ … Continue reading චීනයේ කොරෝනා වැඩිවෙයි