25 C
Colombo
Friday, January 17, 2025

නව වසරේ චීනයේ බලාපොරොත්තුව

- Advertisement -

එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් කියා සිටියේ, නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම සංවර්ධනය ලෝකය සමග හුවමාරු කර ගැනීමට සූදානම් බවයි.

2024 වර්ෂය විවිධ අභියෝග හමුවේ අවසන් වූ බවත්, ඉදිරියේදී සාමුහික ආකල්පයකින් යුතුව ගැටුම් විසදා ගෙන ජයග්‍රාහී අනාගතයක් ගොඩනැගීමට චීනය සිය දායකත්වය ලබා දෙන බවත් එහිදී සඳහන් වනවා.

චීන ආර්ථිකය මේ වනවිට අඛණ්ඩ ප්‍රකෘතිමත් තත්ත්වයක පැවති අතර 2024 වසරේ චීනය නවීන කර්මාන්ත, නව සංවර්ධන රටාවන් මෙන්ම නව ආකෘති ද අඛණ්ඩව ඉදිරිපත් කර තිබෙනවා.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කරමින් ලෝක සාමය හා සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට 2025 වසරේ සූදානම් බවද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළ බව චීන මාධ්‍ය සමූහය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES