28.3 C
Colombo
Wednesday, April 24, 2024

ඇමරිකාවට එරෙහි තාක්ෂණික යුද්ධයට චීනය පුංචි යෝධයන් තනයි

- Advertisement -

වර්තමානයේ ඇමරිකානු සිලිකන් නිම්නය ඇතුළු ගෝලීය තාක්‍ෂණ සමාගම් සමග තරඟ කිරීම සදහා චීන රජය විසින් තෝරාගත් කුඩා ආයතන රැසකට විශේෂ සහාය සහ අනුග්‍රහය ලබා දෙමින් සිටින බව වාර්තා වේ.

කැලිෆෝනියාවේ දකුණු සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශයේ සිලිකන් නිම්නය Apple, Facebook සහ Google වැනි බොහෝ ගෝලීය තාක්‍ෂණ සමාගම්වල නිවහන වේ.

මේවා සමඟ තරග කළ හැකි මට්ටමේ පවතින චීනයේ දැවැන්ත ආයතන වන Alibaba සහ Tencent Holdings වැනි ආයතන සඳහා අනුග්‍රහය දැන්වීමෙන් වැළකී ඇති චීනය කුඩා සමාගම් “පුංචි යෝධයන්” ලෙස හදුන්වා දී ඒවා වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

සිලිකන් නිම්නය සමඟ තරඟ කළ හැකි තාක්‍ෂණික කර්මාන්තයක් පෝෂණය කිරීම චීන රජයේ අරමුණ බවත් ඒ සදහා මහා පරිමාණ සමාගම් වෙනුවට කුඩා සමාගම් විශාල සංඛ්‍යාවක් ස්ථාපනය කිරීමත් චීන රජයේ අරමුණ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...