32 C
Colombo
Saturday, April 20, 2024

චීනය මියන්මාරය හරහාත් ඉන්දියන් සාගරයට බැල්ම දමයි

- Advertisement -

චීනය විසින් ඉදිකරන ලද නව දුම්රිය මාර්ගයක් හේතුවෙන් මේ වන විට ඔවුන්ට මියන්මාරය හරහා ඉන්දියන් සාගරයට පිවිසීමේ අවස්ථාව උදාවී ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉරවඩි පුවත්පත වාර්තා කරන පරිදි, චීනය පසුගියදා මියන්මාර ෂින් ෂාවෙි හව් නගරය දක්වා වන දුම්රිය මාර්ගයක් විවෘත කර තිබේ.

මේ හරහා බටහිර චීනයේ චෙන්ග්ඩු නගරයත් , ⁣සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ යුනාන් ප්‍රාන්තයත් පහසුවෙන් ඉන්දියන් සාගරයට සම්බන්ධ කිරීමට හැකියාව ලැබී තිබේ.

එහිදී සිංගප්පූරුව ඇතුළු ඉන්දියන් සාගරය හරහා ප්‍රවාහනය කරන බහාලුම් මියන්මාරයේ රැන්ගුන් වරාය ඔස්සේ රටතුළට රැගෙන ගොස් පහසුවෙන් චීනයට රැගෙන යා හැකිවේ.

මේ ආකාරයට චීනය සෟජුව ඉන්දියන් සාගරයට ප්‍රවේශය ලබාගැනීම තුළ ඔවුන්ට විශේෂ ආර්ථික සහ භුදේශපාලනික වාසි අත්වන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

RECENT ARTICLES - SINHALA

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...