27 C
Colombo
Wednesday, May 18, 2022

චීන දුම්රිය ව්‍යාපෘති‍යක් හේතුවෙන් ඉන්දුනීසියාව ආර්ථික උගුලක

- Advertisement -

චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ජකර්තා අගනුවර සිට බැන්ඩුන් දක්වා ඉදිකෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයේ ඇස්තමේන්තු ගත මුදල ඉක්මවා යාම නිසා අදාළ මුදල ගෙවීමට ඉන්දුනීසියාවට තම රටේ මුදල් වියදම් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිලෝමීටර් 143 ක් දුර මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා ඩොලර් බිලියන 06.07 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණද මේ වන විට එය ඩොලර් බිලියන 08 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

2015 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කළ ව්‍යාපෘතිය 2020 දී අවසන්වීමට නියමිතව තිබුණත් මේ වනවිට එය 2022 දක්වා දීර්ඝ වී ඇති බව ද පැවසේ.

මේ හේතුවෙන් වැය වන අතිරේත මුදල් වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්දුනීසියානු රජයට බවත් එය රටේ ආර්ථිකයට විශාල පීඩනයක් ගෙනදී ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...