33 C
Colombo
Friday, April 19, 2024

චීනය දිය යටින් ගොස් පහරදිය හැකි රොබෝවකු තනයි

- Advertisement -

චීනය විසින් මුහුදේ ජලය යටින් ගොස් සතුරු ඉලක්ක වෙත පහරදිය හැකි කෘතිම රොබෝවකු ⁣නිර්මාණය කර තිබේ.

බ්‍රිතාන්‍යය සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම රොබෝවාට මිනිස් මෙහෙයවීමකින් තොරව සතුරු ඉලක්ක වෙත පහර දිය හැකි බවයි.

අත්හදා බැලීම්වලදී මෙම රොබෝවා විසින් සිය කෘතිම බුද්ධිය මගින් සතුරු සබ්මැරීන් යාත්‍රා හදුනාගෙන ඒ වෙත ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීම සිදුකර ඇති බව සදහන් වේ.

මෙම නව සොයාගැනීම පිළිබද අනාවරණය වීමත් සමග දකුණු සහ නැගෙනහිර චීන මුහුදු කලාපයේ පවතින ආරක්ෂක උණුසුම තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මෙම සාගර කලාපයේ තායිවානය මුල් කරගෙන චීනය සහ බටහිර බලවතුන් අතර කුමන හෝ මොහොතක ගැටුමක් ඇවිලීයා හැකි බව අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහසයි.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...