චීන – ශ්‍රී ලංකා සබඳතා තවත් තර කරන බව චීන තානාපති කියයි

චීන සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට මේ වසරේදී කැපවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පවසනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) හමුවූ අවස්ථාවේදීයි. චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා නව වසර සඳහා එවා තිබූ සුභ පැතුම් පණිවිඩය චීන … Continue reading චීන – ශ්‍රී ලංකා සබඳතා තවත් තර කරන බව චීන තානාපති කියයි