කොළඹ කොටුවේ ඇවිදින මංතීරුවක් චීන්නු වසා දමයි (වීඩියෝ)

කොළඹ කොටුවේ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරාය පිවිසුම දක්වා ඇති ඇවිදින මංතීරුවක් ඊයේ (28) චීන ජාතිකයන් විසින් වසා දැමුණා. එම ඇවිදින මංතීරුව රේගු මූලස්ථානය අසලින් වසාදැමීමේ කාර්යය මෙරට කම්කරුවන් සිදුකරන විට එය චීන ජාතිකයෙකු විසින් නිරීක්ෂණය කරන අයුරු දක්නට ලැබුණා. මංතීරුව වසාදමා ඇති ස්ථානය අසල ඇති ඉඩමක් චීන සමාගමක් මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියකට … Continue reading කොළඹ කොටුවේ ඇවිදින මංතීරුවක් චීන්නු වසා දමයි (වීඩියෝ)