29 C
Colombo
Friday, June 2, 2023

මීකොං ගගේ චීන වේලි ව්‍යාපෘති හේතුවෙන් රටවල් රැසක මිලියන ගණනාවක් ජනතාව අමාරුවේ.

- Advertisement -

මීකොං ගඟ ආශ්‍රිතව චීනය විසින් සිදුකරන දැවැන්ත වේලි ඉදිකිරීමේ ව්‍යාපෘති හේතුවෙන් රටවල් රැසක මිලියන ගණනාවක් ජනතාව දුෂ්කරතාවයට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චීනය විසින් ජල විදුලිය නිෂ්පාදනය කිරීම සදහා මීකොං ගංගාව ආශ්‍රිතව වේලි 140ක් පමණ ඉදිකරමින් ඇති බවයි.

මෙිවායින් ඇතැම් වේලි චීනය තුළ ඉදිකෙරෙන අතර ඇතැම් වේලි එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ මීකොං ගංගාව ගලා බසින අසල්වැසි රටවල ඉදි කෙරේ.

දැනටමත් ඇතැම් වේලිවල ඉදිකිරීම් ආරම්භ වී ඇති අතර මේ හේතුවෙන් ගඟ පහළ කොටසේ රටවල් රැසක ජීවත්වන ජනතාව දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇතැයි සදහන් වේ.

විශේෂයෙන්, ජල හිගය සහ පස නිසරැවීම හේතුවෙන් මියන්මාරය ,තායිලන්තය ,ලාඕසය , කාම්බෝජය, වියට්නාමය යන රටවල මිලියන ගණනක ජනතාවක් දුෂ්කරතාවයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...