31 C
Colombo
Sunday, November 27, 2022

චීන ආරක්ෂක ඇමති දිවයිනට

- Advertisement -

මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා චීන හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

මෙරටට පැමිණී චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල්, වෙයි ෆෙන්ග්හි මහතා ජනාධිපතිවරයා ඇතුළු මෙරට ඉහළ පෙළේ නිලධාරින් සමග ද්වීපාර්ශවීය සාකච්ඡා ඇතුළු වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට නියමිතයි.

චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ධූත පිරිස අනිද්දා (29) දක්වා මෙරට රැඳි සිටිනු ඇති.

1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා 2018 වසරේ මාර්තු 19 වැනිදා චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධූරයට පත් වූවා.

RECENT ARTICLES - SINHALA

චිචී රොකට් යවා අදට වසර 10 ක්. දෙකම ආගිය අතක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් 'චිචී' මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත...

මෙරට ඖෂධ හිඟයට විසඳුමක්?

0
ලබන මස අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

RECENT ARTICLES - ENGLISH

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...