හරවා යැවූ චීන පොහොර නැව මාර්තු මාසයේදී නැවතත් ලංකාවට

භාවිතයට නුසුදුසු බව හෙළිවීම නිසා හරවා යැවූ චීන පොහොර තොගය වෙනුවට වෙනත් කාබනික පොහොර තොගයක් රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. එම නෞකාව මගින් මෙට්‍රික් ටොන් 8,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව එම පොහොර තොග මෙරටට රැගෙන ඒමට … Continue reading හරවා යැවූ චීන පොහොර නැව මාර්තු මාසයේදී නැවතත් ලංකාවට