28 C
Colombo
Friday, May 20, 2022

චීන පොහොර පරීක්ෂා කරන්නෙත් නෑ; භාරගන්නෙත් නෑ!

- Advertisement -

චීන කාබනික පොහොර නැවේ සාම්පල නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා නැවතත් අවධාරණය කර සිටිනවා.

ඔහු සඳහන් කළේ, තුන්වන පාර්ශ්වයකට ලබා දී එම නැවෙහි පොහොර සාම්පල පරීක්ෂා කිරීමට ඉල්ලිම් තිබුණ ද එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

එම පොහොර සම්පල පරීක්ෂාව සඳහා තෙවන පාර්ශවයකට ලබා දී නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

මෙරට ශාඛ නිරෝධායන ආයතනය කරන ලද කාබනික පොහොර සාම්පල පරික්ෂා කිරීම් පිළිබඳව සෑහිමකට පත්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වන විට මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති එම චීන කාබනික පොහොර නෞකාව මෙරටට ඇතුල් කර නොගන්නා බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

කෙසේ නමුත් චීන සමාගම පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම පොහොර තෙවන පාර්ශවයක් මගින් පරීක්ෂා කළ බවත් එහිදී එම පොහොර අහිතකර නොවන බව තහවුරු වූ බවත් ය.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න්...

අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඇමතිකම ලැබුණු හැටි හරීන් හෙළි කරයි

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...