32 C
Colombo
Tuesday, February 18, 2025

චීන පොහොර පරීක්ෂා කරන්නෙත් නෑ; භාරගන්නෙත් නෑ!

- Advertisement -

චීන කාබනික පොහොර නැවේ සාම්පල නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා නැවතත් අවධාරණය කර සිටිනවා.

ඔහු සඳහන් කළේ, තුන්වන පාර්ශ්වයකට ලබා දී එම නැවෙහි පොහොර සාම්පල පරීක්ෂා කිරීමට ඉල්ලිම් තිබුණ ද එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

එම පොහොර සම්පල පරීක්ෂාව සඳහා තෙවන පාර්ශවයකට ලබා දී නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

මෙරට ශාඛ නිරෝධායන ආයතනය කරන ලද කාබනික පොහොර සාම්පල පරික්ෂා කිරීම් පිළිබඳව සෑහිමකට පත්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වන විට මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති එම චීන කාබනික පොහොර නෞකාව මෙරටට ඇතුල් කර නොගන්නා බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

කෙසේ නමුත් චීන සමාගම පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම පොහොර තෙවන පාර්ශවයක් මගින් පරීක්ෂා කළ බවත් එහිදී එම පොහොර අහිතකර නොවන බව තහවුරු වූ බවත් ය.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවක වැටුපට බිලියන 325ක් වැය වෙනවා – වසන්ත

රාජ්‍ය සේවකයන්ගේ ඉහළ දැමූ වැටුප් සමග වසරකට වැටුප් සඳහා රජයට රුපියල් බිලියන 325ක් වැය වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන වසන්ත...

හෙට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා...

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

POPULAR ARTICLES