31 C
Colombo
Saturday, November 2, 2024

අමෙරිකාවට රිංගූ චීන හැකර්වරු

- Advertisement -

චීන හැකර්වරු විසින් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කර තිබෙනවා.

සෙනට් සභා නියෝජිතයෙකු විසින් ද මෙම තොරතුරු තහවුරු කර තිබෙන බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවයි.

ඒ අනුව චීන හැකර්වරු විසින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම් 10 කින් විද්‍යුත් තැපැල් පණිවුඩ 60,000ක් සොරකම් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බදුල්ල බස් අනතු‍රෙන් තුවාල ලැබූ අයගේ දැන් තත්වය

බදුල්ලේදී ඊයේ (01) සරසවි සිසුන් රැගත් බස් රථයක් මාර්ගයේ පෙරළී යෑමෙන් සිදුවී අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව...

වසංගත රෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක්

වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ති‌බෙනවා. එම ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගත...

තවත් සැප රියක් කොට්ටාවෙන් හමුවෙලා

හිටපු අමාත්‍යවරයෙකුට අයත් බවට සැක කෙරෙන තවත් සුඛෝපභෝගී  මෝටර් රථයක් කොට්ටාව - ලියනගොඩ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ගරාජයක නවතා දමා තිබියදී නුගේගොඩ අපරාධ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

රන් මිලේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද (31) දිනයේ රන් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල අද සටහන් වූයේ රුපියල් 230,750.00 ක් ලෙසයි. එමෙන්ම,...