බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටින බව වාර්තා වනවා. ජාත්‍යන්තර නාවුක ගමනාගාමන දත්තවලට අනුව එම නෞකාව නැංගුරම්ලා ඇත්තේ බේරුවල සිට නාවික සැතපුම් 12.4 ක සෘජු දුරකිනි. මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 චීනයේ චින්දාඕ වරායෙන් පිටත්වී තිබුණේ, කොළඹ වරායට … Continue reading බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ