පකිස්තානයේ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයෝ ස්වයං ආරක්ෂාව සපයා ගැනීමට අවි ගනිති

පකිස්තානයේ චීන සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් තමන්ගේ ආරක්ෂාව සළසා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙි. ඒ අනුව ඔවුන් අවි ආයුද දැරීමටත්, අවි පුහුණුව ලබා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. පකිස්තානයේ චීන ව්‍යාපෘතිවල චීන ජාතිකයන් දහස් ගණනක් සේවය කරන අතර ඔවුන්ට මෙන්ම එම ව්‍යාපෘතිවලටත් එරෙහිව බලුච් බෙදුම්වාදීන් සහ වෙනත් … Continue reading පකිස්තානයේ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයෝ ස්වයං ආරක්ෂාව සපයා ගැනීමට අවි ගනිති