චීන බාල පොහොර: ශෂීන්ද්‍ර – මහින්දානන්ද ගැටුමක

ප්‍රතික්ෂේප වූ චීනයේ Qingdao Seawin Biotech සමාගම විසින් ලබාදුන් පොහොර සාම්පල තුන්වන පාර්ශවයක මැදිහත්වීමෙන් නැවත පරීක්ෂා කරන බවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඊයේ කළ ප්‍රකාශය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (27) ප්‍රකාශ කර සිටියා. චීන සමාගම විසින් ලබාදෙන කාබනික පොහොර රැගත් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට ඉඩ නොතබන බවත්, මෙම තොගයේ සාම්පල පරීක්ෂාවක් සිදු … Continue reading චීන බාල පොහොර: ශෂීන්ද්‍ර – මහින්දානන්ද ගැටුමක