26 C
Colombo
Wednesday, October 4, 2023

මරණ දඩුවම නියමවී සිටි ‘චොකා මල්ලි’ නිදොස් කොට නිදහස්

- Advertisement -

2015 ජනාධිපතිවරණය අතරතුර මැතිවරණ ප්‍රචාරක රැළියකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට මරණ දඩුවම ලබාදෙමින් රත්නපුරය මහාධිකරණය ලබා දී තිබු තීන්දුව අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් ගොනුකර තිබු අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

එහිදි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරුවන් සඳහන් කළේ සිදුවීම සිදුවූ අවස්ථාවේ විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට හෝ ඔවුන් වෙඩි තැබු බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

Breaking: සමාජ මාධ්‍ය පනතට කවුරුත් අත උස්සන්නේ නැහැ – මහින්ද (වීඩියෝ)

0
සමාජ මාධ්‍ය පනතට තමන්ගේ සහය නොලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...