ඉන්දුනීසියාවේ සිට ගෙන්වන ලද කරුංකා තොගයක්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බව හඟවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය සඳහා ව්‍යාජ දත්ත පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මෙරටට ගෙන්වන ලද විෂ පොල්තෙල් බහාලුම් තොගයෙන් කොටසක් ඊයේ (12) ප්‍රතිඅපනයනය කිරීමට රේගුව කටයුතු කර තිබුණා.