එදිරිසිංහලා යළිත් අත්අඩංගුවට

මීට දින දෙකකට පෙර අධිකරණය විසින් ඇප මත මුදා හැරී ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිපතිවරයා විසින් පොලීසියට ලබාදුන් උපදෙස් වලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බව නියෝජ්‍ය පොලිස්පති දප්පුල ද ලිවේරා මහතා පවසනවා.ඒ අනුව ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය මෙලෙස … Continue reading එදිරිසිංහලා යළිත් අත්අඩංගුවට