දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට CIDයට නියෝග..!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කර තිබෙනවා. දුමින්ද සිල්වා හට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කළා. ඒ අනුව, ඔහු යළි සිරභාරයට ගන්නා ලෙස අපරාධ … Continue reading දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට CIDයට නියෝග..!