දුම්වැටි මිලත් ඉහළට (වීඩියෝ)

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මත ක්‍රියාත්මක වන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර සිටිනවා. ඒ, අද (12) දින අයවැය යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ඒ අනුව එක් දුම්වැටියක් සඳහා රුපියල් 5කින් බදු මුදල් ඉහළ යන බවයි ඔහු පවසන්නේ.