සිපෙට්කෝ ෆේස්බුක් පිටුවේ දත්ත මකලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල ෆේස්බුක් ගිණුමේ (www.facebook.com/ceypetco) පලකර තිබූ දෑ සියල්ල මේ වන විට ඉවත්කර තිබෙනවා. ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ඇතුළු යාවත්කාලීන වන තොරතුරු රැසක් එහි අද (17) දහවල් වන විටත් පලකර තිබූ අතර මේ වන විට ඒවා සියල්ල මකාදමා ඇති බව දැකබලාගත හැකියි. එහි අවසාන සටහන ලෙස දැක්වෙන්නේ පසුගිය මාර්තු 08 වනදා එවක … Continue reading සිපෙට්කෝ ෆේස්බුක් පිටුවේ දත්ත මකලා