29 C
Colombo
Saturday, January 18, 2025

නයිජීරියාවේ නත්තල් උත්සවයක ගැටුමක් – ළමුන් 35ක් මරුට

- Advertisement -

නයිජීරියාවේ ඉබාදාන් නගරයේ පැවති නත්තල් විනෝද උත්සවයක ඇති වූ ගැටුමකින් කුඩා ළමුන් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අදාළ උත්සවයේ සංවිධායකයින් මුදල් සහ ආහාර ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒවා ලබා ගැනීමට පැමිණි පිරිස අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙලෙස එම දරුවන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

සිද්ධිය වූ අවස්ථාවේ ළමුන් 5000කට අධික පිරිසක් එම ස්ථානයට රැස්ව සිට ඇති බව වැඩිදුරටත් සදහන්.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES