24 C
Colombo
Thursday, February 13, 2025

ගාල්ල බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ගැටුමක්

- Advertisement -

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසා සිටියේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන බවයි.

තුවාල ලැබූ රැදවියන් 4 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය මේ වනවිට කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES