33 C
Colombo
Tuesday, March 19, 2024

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

- Advertisement -

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන වසර සහ අවසන් වසරේ සිසුන් දෙපිරිසක් අතර අධ්‍යයන කටයුත්තක් සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආරවුල ගැටුමක් දක්වා වර්ධනය වී එකිනෙකාට පහරදී ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පොලීසිය සඳහන් කළේ සිද්ධියට සිසුන් 40 දෙනෙක් පමණ සම්බන්ධ වී ඇති බවට මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රෝහිත නිසා කෝප් එකෙන් තව මන්ත්‍රීවරයෙක් අයින්වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ බව සදහන් කරමින් ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මන්ත්‍රීවරයා එහි...

රෝහිතව සභාපති කළාම කෝප් කමිටුව තවත් හෑල්ලු වුණා – නලින් බණ්ඩාර (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන කෝප් කමිටුවේ සභාපතිත්වයට පත්කිරීමෙන්  කෝප් කමිටුව තව තවත් හෑල්ලුවට ලක් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. ඔහු කියා සිටින්නේ දැනටමත්...

Breaking : දයාසිරිත් ඉල්ලා අස්වෙලා

0
තමා කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ කෝප් කමිටුවේ...

POPULAR ARTICLES

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (18) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.60ක් ලෙසත්...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය මෙතනින් නරඹන්න (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) මේ වන විට පැවැත්වෙනවා. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට...