සතියකට හෝ රට වහන්න – මහනායක හිමිවරුනුත් ජනපති සහ අගමැතිගෙන් ඉල්ලයි
කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සතියක කාලයක් සඳහාවත් රට වසා දමන්නැයි සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ සහ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. ලිපි යොමු කරමින් උන්වහන්සේලා ඉල්ලා සිටින්නේ වත්මන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ත ජනතාවම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බැවින් ජන ජිවිතය සුරක්ෂිත කිරිම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ගේ … Continue reading සතියකට හෝ රට වහන්න – මහනායක හිමිවරුනුත් ජනපති සහ අගමැතිගෙන් ඉල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed