රට වසා දැමීම එකම උත්තරය නෙවෙයි – ඇමති රමේෂ්

රට වසාදැමීම යනු කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇති එකම පිළිතුර ලෙස සැලකීමට අපහසු බව කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරනවා. රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඔබ දකිනවා ඇමරිකාවෙත් එංගලන්තයේත් මාස ගණනක් රට වහලා තිබුණා. හැබැයි නැවත නිදහස් … Continue reading රට වසා දැමීම එකම උත්තරය නෙවෙයි – ඇමති රමේෂ්