පොල් කිරි, පොල් සම්බෝල නිසා පොල් නාස්ති වෙනවා – ඇමති චතුරංග

පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන බව ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකඡාවකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා … Continue reading පොල් කිරි, පොල් සම්බෝල නිසා පොල් නාස්ති වෙනවා – ඇමති චතුරංග