නිරූපමා රාජපක්ෂ, ජලනි ප්‍රේමදාස, රෝසි සේනානායක එක්වූ කොළඹ ධනවත් කාන්තාවන්ගේ සාදය (ඡායාරූප)

කොළඹ ඉහළ පන්තියේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් රාත්‍රී සාදයක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වා තිබෙනවා. මෙම සාදය සඳහා කොළඹ ධනවත් කාන්තාවන් පමණක් එක්ව සිටි අතර ඊට ප්‍රභූ කාන්තාවන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මිය, සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක … Continue reading නිරූපමා රාජපක්ෂ, ජලනි ප්‍රේමදාස, රෝසි සේනානායක එක්වූ කොළඹ ධනවත් කාන්තාවන්ගේ සාදය (ඡායාරූප)