28.4 C
Colombo
Friday, April 26, 2024

කොළඹ ඉඩම් සහ ගොඩනැගිලි, කොටස් වෙළෙඳපොළට

- Advertisement -

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ පැරණි ඉඩම් සහ දේපළ පෞද්ගලික අංශය සමඟ ඒක්ව සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් පළවිය.

මෙහිදී අදහස් දක්වමින් සෙලන්දිවා ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂමායිල් මොහිදීන් මහතා පැවසුවේ හඳුනාගත් වත්කම් සංවර්ධනය සඳහා 49%ක කොටස්, කොටස් ‌වෙළෙඳපොළට යොමුකර අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නා බවයි.

“අපි හඳුනාගත් වත්කම් තියෙනවා, ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ට් ඔරියන්ටල්, හිල්ටන්, සීනෝර්, ‌වෝටර්ස් ඒජ්, ගෆූර් ගොඩනැගිල්ල, ජැෆ්නා කෝඩිනේෂන් සෙන්ටර්, මහ තැපැල් කාර්යාල හා විදේශ අමාත්‍යාංශ ගොඩනැගිලි. මේවාවල ව්‍යාපෘති ඇතිකිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය අපි ලබා ගන්නේ කොහොමද? මේක අපේ ප්‍රතිපත්තිය ඇවිල්ලා 51%ක් රජයට තියාගෙන 49% ක් අපි කොටස් වෙළෙඳපොළට මේ ආයතනයේ යොමුකරනවා. යොමුකරලා අපි ඒකට අවශ්‍ය මුදල් ලබාගන්නවා.”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...