කොළඹ ලෝටස් පාර වසා දැමේ සනුරි ද සිල්වා February 6, 2025 - Advertisement - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබෙනවා. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. Related RECENT ARTICLES - SINHALA හදිසි ජල කප්පාදුවක් ෆාතිමා සුමෙයියා - March 25, 2025 0 ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ... දේශබන්දුට ගෙදරින් කෑම හිරුණි විජේසිංහ - March 25, 2025 0 බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක... මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක් ෆාතිමා සුමෙයියා - March 25, 2025 0 එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන්ව... POPULAR ARTICLES හදිසි ජල කප්පාදුවක් ෆාතිමා සුමෙයියා - March 25, 2025 0 ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ... දේශබන්දුට ගෙදරින් කෑම හිරුණි විජේසිංහ - March 25, 2025 0 බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක... ජේ.ඩී වෑන්ස් ඉන්දියාවේ සංචාරයකට උමන්දා කුලසිංහ - March 25, 2025 0 අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මාර්තු මස අවසන් සතියේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය...