24 C
Colombo
Thursday, February 13, 2025

කොළඹ – නිට්ටඹුව බස් වර්ජනයක්

- Advertisement -

නිට්ටඹුව සිට කොළඹ ධාවනය වන මාර්ග අංක 180 පුද්ගලික බස් රථ 30ක් පමණ අද (17) අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (16) මිරිස්වත්ත හන්දියේදි ත්‍රිරෝද රථ රියදුරකු නිට්ටඹුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියක් හේතුකොට ගෙන මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.

මෙම පහරදීම සම්බන්ධව යක්කල පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතත්, මේ දක්වා සාධාරණයක් සිදු නොවිම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පුද්ගලික බස්රථ රියදුරු සහ කොන්දොස්තරවරු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES