ගෝඨාභයට ඇමරිකාවට නැවත එන්නැයි ආරාධනා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමරිකා එක්සත් ජනපදය වෙත නැවත පැමිණෙන්නැයි පවසමින් නිව්යෝක් නුවර විරෝධතාවයක් පැවැත්වෙනවා. ඔහුට ශ්‍රී ලංකාව අතහැර සිය පවුලේ සාමාජිකයන් වෙසෙන ඇමරිකාවට පැමිණෙන ලෙසයි ඔවුන් ආරාධනා කර සිටින්න්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තෙක්ම ගෝඨාභය රාජපක්ෂ හට ඇමරිකානු ද්විත්ව පුරවැසි භාවය හිමිව තිබූ අතර ඔහුගේ පවුලේ අනෙක් සාමාජිකයන්ට තවමත් ඇමරිකානු පුරවැසිභාවය තිබෙනවා. මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද … Continue reading ගෝඨාභයට ඇමරිකාවට නැවත එන්නැයි ආරාධනා