පාපැදියෙන් වැඩට එන්න..! – ඇමති අමරවීර

පාපැදි භාවිතා කරමින් සේවයට පැමිණෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලා සිටිනවා. වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් මෙලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති අතර වායු දූෂණය අවම කරගැනීමට … Continue reading පාපැදියෙන් වැඩට එන්න..! – ඇමති අමරවීර