සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ වැලිගම ආදාහනාගාරයේ සමරු ඵලකයට නම් 52 ක පුවරුවක්

වැලිගම ප්‍රාදේශීය සභාව මගින් “පුර නැගුම” ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු කල “නිසල අරණ” ආදාහනාගාරය ජනතා අයිතියට පත් කිරීම ඊයේ (18) දින පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. රුපියල් ලක්ෂ 700ක වියදමකින් ඉදිකරන්නට යෙදුණු මෙම ආදාහනාගාරය නවීන අංග රැසකින් සමන්විත බවත් ඊට ළමා උද්‍යානයක්ද ඇතුළත් බවත් පැවසේ. කෙසේ නමුත් මෙහි විශේෂත්වය වන්නේ ආදාහනාගාරයේ සමරු … Continue reading සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ වැලිගම ආදාහනාගාරයේ සමරු ඵලකයට නම් 52 ක පුවරුවක්