පුංචි ඡන්දයට කොමිසම සූදානම්

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු ඇරඹීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ, මැතිවරණ කොමිසම ඊයේ (23) දින රැස්වූ අවස්ථාවේදීයි. ඒ අනුව. එම කොමිසම සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම් දී ඇත්තේ නිලධාරී සහ වාහන සංගණන කටයුතු, ආකෘති පත්‍ර සකස් කිරීම, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් යනාදී කටයුතු සිදුකොට ඒවායෙහි … Continue reading පුංචි ඡන්දයට කොමිසම සූදානම්