ලිංගිකත්වය මත වෙනස් කොට සලකන ප්‍රජාවන් ‍රකිනවා – ජනපති

ලිංගිකත්වය මත ආන්තිකරණයට ලක්වන ප්‍රජාවන් ‍රකිනවා..! – ජනපතිගෙන් පොරොන්දුවක් ඊයේ (01) දින පැවති වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. අදාල ට්විටර් පණිවුඩය මගින් ඔහු සදහන් කර ඇත්තේ සෑම පුද්ගලයකුගේම වයස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී අභිමානයෙන් ජීවත් … Continue reading ලිංගිකත්වය මත වෙනස් කොට සලකන ප්‍රජාවන් ‍රකිනවා – ජනපති