31 C
Colombo
Wednesday, May 21, 2025

මාලිමාවෙන් CIDයට පැමිණිල්ලක්

- Advertisement -

ජාතික ජනබලවේගයේ නීතීඥවරු පිරිසක් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇති බව වාර්තා වෙනවා.

ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සුළු අසනීපයක් මත ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ ව්‍යාජ ලේඛනයක් සම්බන්ධයෙන් ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනුර කුමාර දිසානායක මහතා අසනීපයක් තත්වයක් මත ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීමට එරෙහිව රෝහලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව සඳහන් කරමින් එම පක්ෂයේ නීති උපදේශක නීතීඥ සුනිල් වටගල මහතාගේ අත්සන යොදා ඇති බවට හඟවන ලිපියක් මෙලෙස සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව, මෙම ව්‍යාජ ලේඛනයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ජාතික ජනබලවේගය සැලසුම් කර ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES