27.8 C
Colombo
Friday, April 26, 2024

පාකිස්තාන බැංකුවලට එරෙහි පැමිණිලි 46% කින් ඉහළට

- Advertisement -

ගනුදෙනුකරුවන්ගෙන් පාකිස්තානයේ බැංකුවලට එරෙහිව වාර්තා වන පැමිණිලි පෙර වසරට වඩා 2021 වර්ෂයේ දී 46% කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ.

පසුගියදා නිකුත් කරන ලද පකිස්ථානයේ මොහ්ටාසිබ් හි වාර්ෂික වාර්තාවකට අනුව 2021 දී ඉදිරිපත් කරන ලද පැමිණිලි 37,364 න් පැමිණිලි 32,592 ක් විමර්ශනය කර විසදුම් ලබා දී ඇති අතර එහිදී බැංකු ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 709 ක සහනයක් හිමිව ඇති බව ද ස්ටේට්ස්මන් පුවත්පත වාර්තා කර තිබේ.

බැංකු පැමිණිලි පිළිබඳ දත්ත ඇතුළත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ මේ දිනවල පකිස්තානයේ බැංකු පද්ධතිය ආශ්‍රිතව වංචනික ක්‍රියාකාරකම් බහුලව සිදුවන බවයි.

සමස්ත පැමිණිලිවලින් 87% ක් සදහා විසදුම් ලබා දී ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...