සමාජ මාධ්‍ය වාරණය ගැන වෙබ් අඩවිවලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි

රජය විසින් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව සමාජ මාධ්‍ය අවහිර කිරීම පිළිබඳව වෙබ් අඩවි කිහිපයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රවෘත්ති වෙබ් අඩවි වන News19 වෙබ් අඩවිය, MediaLK වෙබ් අඩවිය, News Center වෙබ් අඩවිය, සටහන් බ්ලොග් අඩවිය, සටහන් Youtube නාලිකාව හා එක්ස්පෝෂර් නිවුස් වෙබ් අඩවිය යන සමාජ මාධ්‍ය ආයතනයන්හී සංස්කාරකවරුන්ගේ … Continue reading සමාජ මාධ්‍ය වාරණය ගැන වෙබ් අඩවිවලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි