30.7 C
Colombo
Tuesday, April 23, 2024

ඇමරිකාවේ කොන්ෆියුසස් ආයතන හදිසියේ වැසේ

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදය තුළ පිහිටා ඇති චීනයේ සංස්කෘතික ප්‍රවර්ධන මධ්‍යස්ථාන ලෙස සැලකෙන කොන්ෆියුසියස් ආයතන වේගයෙන් වසා දැමෙමින් ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ ස්ථාපිත කර ඇති කොන්ෆියුසියස් ආයතන 118 න් 104 ක් පසුගිය සතියේ වසා දමා තිබේ.

තවත් ආයතන හතරක් වසා දැමීමේ ක්‍රියාවලිය තුළ පවතින බව ජාතික විද්වතුන්ගේ සංගමයේ වාර්තාව උපුටා දක්වමින් Voice of America (VOA) සදහන් කර ඇත.

කැලිෆෝනියා රිවර්සයිඩ් විශ්ව විද්‍යාලයේ චීන භාෂා අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය පෙරී ලින්ක් පවසා ඇත්තේ එක්සත් ජනපදයේ කොන්ෆියුසියස් ආයතන රාශියක් එකවර වසා දැමීම පිළිබඳ තමා මුලින්ම පුදුම වූ බවයි.

කොන්ෆියුසියස් ආයතන යනු චීනයේ විද්‍යාල සහ විශ්ව විද්‍යාල සහ වෙනත් රටවල විද්‍යාල සහ විශ්ව විද්‍යාල අතර පොදු අධ්‍යාපනික හවුල්කාරිත්වයක් වන අතර එයචීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) ප්‍රචාරක හස්තයක් බවට ද චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ...

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...