මෙරට නායකයන්ගෙන් දිනේෂ්ට සුභපැතුම්

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් හට නන්දෙසින් සුභපැතුම් ගලා එනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාද ඔහුට සුභ පැතුම් එක් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට දිනේෂ් ගත් ප්‍රයත්නය අගයකරන බවයි … Continue reading මෙරට නායකයන්ගෙන් දිනේෂ්ට සුභපැතුම්