28.9 C
Colombo
Friday, June 20, 2025

ගිනිඅවි රාජකාරී ස්ථානයේ දමා ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

- Advertisement -

අක්කරායන්කුලම් මහා විද්‍යාලයේ උසස් පෙළ විභාගය සදහා රාජකාරියේ යොදවා සිටිදී T 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් සහිත පතොරොම් ගැබ් 4 ක් රාජකාරී ස්ථානයේ දමා නිවෙසට ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කළ බව කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

අක්කරායන්කුලම් පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකු මෙසේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.

මෙම කොස්තාපල්වරයා කිසිදු උසස් නිලධාරියකුට දැනුම්දීමක් නොකර අනවසරයෙන් රාජකාරී ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කළ බව කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

“අපි පිරිහුණ නිසා සජබේ පතිවත බිඳිලා” – හඳුන්නෙත්ති

ජාතික ජනබලවේගය විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ස්වාධීන කණ්ඩායම්වල සහය ලබා ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයේ “පතිවත” බිඳී ඇති බව අමාත්‍ය සුනිල්...

බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්

වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර...

POPULAR ARTICLES

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...