28 C
Colombo
Thursday, May 19, 2022

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරිම් කඩිනමින් අරඹනවා

- Advertisement -

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඊට අදාල ප්‍රසම්පාදන කටයුතු ලබන සතියේ අවසන් විමට නියමිත බවයි ඒ මහතා පවසන්නේ.

එමෙන්ම, 2024 වසර වන විට දෝඹකර 12 කින් සමන්විතව මිටර් 1400ක දිගකින් යුක්තව අංග සම්පූර්ණ පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තය නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...