24 C
Colombo
Sunday, February 16, 2025

බහාලුම් රථ තදබදය තවදුරටත්

- Advertisement -

බහාලුම් රථ 1100ක් තවදුරටත් වරායේ සහ රේගුවේ සිරව පවතින බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ, මීට අමතරව සී.අයි.සී.ටී අංගනයේ ආනයනික භාණ්ඩ සහිත තවත් බහාලුම් 4000ක් පමණ පවතින බවයි.

ශ්‍රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත බහාලු‍ම් නිෂ්කාසන අංගනය ඉදිරිපිට මේ වන විටත් රියදුරන් දිගු පෝලිම්වල අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් සදහන් කළේ, රේගුව පැවසූ පරිදි කඩිනමින් නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි.

කෙසේවෙතත්, බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය පාලනය කිරීම රේගුවට පමණක් සිදුකළ නොහැකි බව ආනයන අපනයන නියෝජිතවරුන්ගේ සභාපති හුවයිස් සම්සුඩීන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

මේ අතර, බහාලුම් රථ තදබදය මගහරවා ගැනීමට තවදින 10ක් පමණ ගතවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES