ගෝඨාගෝගම දිගටම කරගෙන යන්න – රනිල්

රටේ තත්වය ඉදිරි මාස කිහිපයේදී තවත් දරුණුවියහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම ගාලු මුවදොර සිටින අරගලකරුවන්සම්බන්ධයෙන්ද නව අග්‍රාමාත්‍යවරයා සිය අදහස් දක්වා තිබුණා. ඒ, අද අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි. “මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ රටේආර්ථිකය ගොඩගන්න ඕන්නේ. ඉදිරි මාස කිහිපය මීටත් වඩා අමාරු වෙනවා. ඒත් … Continue reading ගෝඨාගෝගම දිගටම කරගෙන යන්න – රනිල්